ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ කිරීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛ ද කණ්ඩායමට නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.
දිමුත් කරුණාරත්න
නිශාන් මදුෂ්ක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනෙෂ් චන්දිමාල්
දනන්ජය ද සිල්වා
පැතුම් නිශ්සංක
සදීර සමරවික්‍රම
කම්දු මෙන්ඩිස්
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසුරිය
ප්‍රවින් ජයවික්‍රම
කසුන් රාජිත
ඩිල්ෂාන් මදසංක
විශ්ව ප්‍රනාන්දු
ලක්ශිත මානසිංහ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page