ඉලෙක්ට්‍ර්ක් වාහන බලපත්‍ර ලබා දීමේදී විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළා _ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි . එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන…
