මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙ මේ වන විට ආරම්භ කර තිබේනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන බවත් ලබන වසරේ මුල් කාර්තුව ඇතුළත මෙම නව ව්‍යාපෘතිය යටතේ යාපනය වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට බලාපොරොත්තු වන බව සදහන් .

මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය ජලය බවට පත් කරන අතර ඒ මගින් යාපනය ප්‍රදේශයේ ජිවත් වන පවුල් 70,000 කට පිරිසුදු පානීය ජලය ලබා දීමට හැකිවේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page