ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි ආණ්ඩුව ජනතා අපේක්ෂාවන් බිඳ දමා තිබෙනවා – මහේෂ් සේනානායක
ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, ජනතා අපේක්ෂාවන් බිඳ දමා ඇති බව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික මහේෂ් සේනානායක සදහන්…
