Tag: news

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ දි කලාපයේ සෙසු රටවල් ගත් පියවර අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ…

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදු කරන රාජතාන්ත්‍රික කළමනාකරණයේ ගැටලු සහගතයි _ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

නිවරදි විදේශ ප්‍රතිපත්තියක් හා නිවරදි රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණයක් නොමැති විමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ යුක්රේනය බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව…

අටමස්ථානය වැඳ පුදා ගන්න විශේෂ බස් රථ සේවාවක්

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30)…

ග්‍රේනේඩය හොයා ගත්තේ අපේ මුතුන් මිත්තන්ද දන්නේ නැහැ _විමල් වීරවංශ

ඓතිහාසික මුල්ලේරියාව සටනේදී ගේ‍්‍රනේදා නැමැති ආයුධයකින් මෙරට හමුදාවන් පහර දුන් බවට පෘතුගීසි පොත්පත්වල සඳහන් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. බත්තරමුල්ලේ දි පැවැති “රනිල්…

හිස් ෆයිල් තියාගන මාධ්‍ය සංදර්ශන දාන්න ඒපා , නඩු දාන්න ,සාගර කාරියවසම් අනුර කුමාර දිසානායකට කියයි.

හිස් ෆයිල් තොගයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන ජාතික ජනබල වේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඒම චෝදනා වලට නඩු දමන ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම්…

අපි ආයෝජනය කළේ දූපත්වල නොවෙයි. රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් _ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට සිටින ඇතැම් දේශපාලන පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි . විපක්ෂ නායක…

දළදා පෙරහැර කඩාකප්පල් කරන වැඩපිළිවෙළක් ඇත්දැයි පරික්ෂා කරන්න _ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා දළදා පෙරහර කඩාකප්පල් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක්…

අස්වැසුම ලබාගැනීම සඳහා හෙට රාජ්‍ය බැංකු විවෘතයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ලබාගැනීම සඳහා හෙට ( අගෝ 30) දිනයේ රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් අමාත්‍ය රංජිත් සියබලාපිටිය පවසයි අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ලබා ගැනීම සඳහා පමණක් උදේ 8:00 සිට…

ශ්‍රී ලංකාව තුල තවමත් සංචාරක ව්‍යාපාරය , සංචාරක ව්‍යාපාරයක් ලෙස දියුණු වී නැහැ _ජාතික ජනතා සංවිධානයේ නායක තුසිත පෙරේරා

මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍ර පිලිබවද අධ්‍යයනය කරද්දී තවමත් ශ්‍රී ලංකාව ප්‍රාථමික සංචාරක ක්‍රියාවලියක නියලි සිට්න බව ජාතික ජනතා සංවිධානයේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරනවා. ශ්‍රී ලංකාව තුල…

භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගෙන් ක්‍රියාකලාපය නිසා සමස්ත භික්ෂු ප්‍රජාව පිළිබඳවම වැරදි මතයක්.

භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු විසින් සිදු කරන වැරදි ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟී පවතින බව බස්නාහිර පළාත් සංඝ නායක සමුළුව අමතමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ…

You cannot copy content of this page