Tag: news

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ _ කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ

ලංකාව ඉන්දියාවට යා කරමින් පාලමක් ඉදි කිරීම සඳහා ආණ්ඩුවේ පවතින සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ සඳහන් කළේ ලංකාවත් ඉන්දියාවත් අතර ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් වහල්කම්…

මහ බැංකු අධිපති හමුවිම උද්ඝෝෂකයන් මගහරි

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට බලපැම් වන බව පවසමින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් අද (28) දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය…

ජන ජිවිතයට හානි වන කිසි දෙයකට ඉඩ තබන්නේ නැහැ._මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි . රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ…

මහින්ද රාජපක්ෂ නවත්තපු තැනින් පටන් ගන්න නාමල් රාජපක්ෂ ඉන්නවා._ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි

රට සංවර්ධනය කල මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් පටන් ගන්න දැන් නාමල් රාජපක්ෂ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ඉදිරියේ දි තෝරාගත යුත්තේ රට සංවර්ධනය කරපු රාජපක්ෂලාද නැත්නම් මිනී…

මේ වසරක කාලය ඇතුලත ජනාධිපතිවරයා වැදගත් පනත් 55 ක්‍රියාත්මක කරා _ වජිර අබේවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති විමෙන් පසු රටේ අත්‍යාවශ්‍ය මහජනතාවගේ ආරක්ෂාව හා රටේ අනාගතය වෙනුවෙන් පනත් 55 ක් සම්මත කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි…

රටේ පළමු වතාවට අයවැය හිඟයක් ඇති වුයේ බණ්ඩාරනායකගේ පාලනය කාලේ _රාජිත සේනාරත්න

1956 දී බණ්ඩාරනායක ජයග්‍රහණය අපේ රටේවිශාලම විනාශයේ ආරම්භය බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි . ශ්‍රී ලංකා දේශපාලනයේ ජයග්‍රාහි නායකයෝ සාර්ථක වි නැති බවත් 1956 දක්වා ශ්‍රී ලංකාවේ අයවැය…

ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර විදුලි කප්පාදුව සිදුකිරීම නතර කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒසේ සිදු නොකර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. බෞද්ධ ආගමික සිද්ධස්ථාන…

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයා හමුවෙයි

උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සදහා උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පසුගිය දා කථානායකවරයා හමුවු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. ඒ උගන්ඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ගරු…

පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරට ගොස් ජාතිවාදය වපුරනවා. _ උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි . පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ…

මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ව්‍යාපෘතියක් යාපනයේ දි ආරම්භ කරයි.

මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙ මේ වන විට ආරම්භ කර තිබේනවා. ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන…

You cannot copy content of this page