සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් නොවෙනස් වේ – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවති…
