Tag: news

අධිකරණයට ගරු කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගය නතර කරනවා _ විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්….

අධිකරණය විසින් ලබාදුන් නියෝගයට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන බවත් ඒම නියෝගය අවසන් වූ වහාම ලංකා ව්දුලිබල මණ්ඩලය රැකගැනීමේ සටන යළි ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරෙන් විදේශීයයෙකු ජීවිතක්ෂයට..

ඊයේ (05) රාත්‍රි දක්ෂිණ ආධිවේගී මාර්ගයේ 110.6 ස්ථානයේ දී සිදු වු රිය අනතුරින් 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ…

යුක්තිය මෙහෙයුම සැකකරුවන් 1133 අත්අඩංගුවට ගනි…

යුක්තිය මෙහෙයුම ගත වූ පැය 24 තුල සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටි ඒසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම්…

ජනාධිපති පූනරින් නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් දෙයි…

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමටපූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන…

ගනේමුල්ල සංජීවගේ ගෝලයකු රාගම දී ඇත්නංගුවට…

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට හුවමාරු කිරීමේ නිරතව සිටින 39 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු රාගම…

ජනපති නියමයෙන් ..ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සියයට සියයකින් ඉහළට ….

ජනාධිපති අරමුදල හරහා දැනට ගෙවන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 50 සිට සියයට 100 දක්වා ඉහළ දැමිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිදුකරන බව…

මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රාවක් ගාලූ මුහුදේ දී අත්අඩංගුවට …

මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ධීවර යාත්‍රාවේ සැකකරුවන් 6 දෙනෙකු සිටි අතර එම යාත්‍රාව මේ…

කෝටි එකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට..

මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ…

බීඩී කර්මාන්තයට අමුද්‍රව්‍ය ගෙන ඒමෙදි සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට අවධානය ….

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල…

බදු අංක ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ දහය ඉක්මවයි…

බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා සඳහන් කරයි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන්…

You cannot copy content of this page