අධිකරණය විසින් ලබාදුන් නියෝගයට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන බවත් ඒම නියෝගය අවසන් වූ වහාම ලංකා ව්දුලිබල මණ්ඩලය රැකගැනීමේ සටන යළි ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

දින දාහතරක් යනතුරු වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන ලෙසට කොළඹ දිසා අධිකරණය වෘත්තීය සමිති නායකයන් අනූඅටදෙනකුට වාරණ නියෝගයක් පැනවීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් රන්ජන් ජයලාල් මහතා එසේ කියා සිටියා

“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව කියමින් එය විකුණා දැමීමට කටයුතු කරන බවත් ඒය විකිණීමට සැරසෙන පළමු තත්පරයේම වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට හෝ ගොස් මේ විනාශය පරාජයට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page