අස්වැසුම පවුල් 1,410,064 කට දෙසැම්බර් වාරිකය අද බැංකු වෙත _ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ඒ අනුව ඉහත පවුල්…
