නියමිත වැටුප නොගෙවන වතු අලුත් හාම්පුතුන්ට…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කරන වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් ලබා දුන් බව කම්කරු අමාත්‍ය…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කරන වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් ලබා දුන් බව කම්කරු අමාත්‍ය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට…
සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජනබලවේගය ඉවත්ව ආණ්ඩු පක්ෂය සමග ඒකතු විමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි . ඉදිරි ජනාධිපතිවරණයට…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස නම් කක විජයදාස රාජපක්‍ෂ මහතා හා වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත මහතාගේ පක්‍ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් කඩුවෙල අධිකරණය විසින්…
අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2024 මැයි මස…
රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායී අයුරින් දායක කර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක්ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී…
මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය…
2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ…. පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට නීති පනවමින් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි…
You cannot copy content of this page