එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුව අද අරඹයි….
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ 37 වැනි ආසියානු පැසිෆික් සමුලුව අද (19 )සිට – 21 දින දක්වා රටවල් 20 ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත . එම සමලුවට…
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ 37 වැනි ආසියානු පැසිෆික් සමුලුව අද (19 )සිට – 21 දින දක්වා රටවල් 20 ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත . එම සමලුවට…
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 ට (National Education Policy Framework) අදාළ කෙටුම්පත පිළිබඳව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දෙවැනි දිනටත් සාකච්ඡා කිරීම සිදු විය. අධ්‍යාපනය…
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති මගින් ක්‍රියාත්මක කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු දේපාර්තමෙන්තුවේ වෘත්තිය සමිති සදහන් කර සිටී. සියලු උසස් වීම් ඇතුළු…
සමාජ ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවා සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග නොතකා කථානායක මහින්ද යාපා අබේවර්ධන එම පනත බලාත්මක කරමින් අත්සන් තැබීම…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට අදාළව ඊයේ…
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සිදු කළ විමර්ශනයකදී එම කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තර්ජනය කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාව ගැනිමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල්…
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කොට ඇත . ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන්…
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා…
You cannot copy content of this page