කාන්තා සහභාගිත්වය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ වැඩපිළිවෙල අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතුය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී.…
