හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා පත් කල අතුරු කමිටු දෙකක් අවලංගු කරයි….
ගැසට් නිවේදනය ද නිකුත් කරමින්ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන…
