Tag: parliment

13 බලාත්මක කරන්න ඉන්දියාවෙන් බලපැම්_වෛද්‍ය වසන්ත බණ්ඩාර.

වහාම දහතුන්වන සංශෝධනය බලාත්මක කරන ලෙසත් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් බලපැම් කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඉන්දීය…

ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් සජිත් යාල කැලේට පනිනවා _ මහලේකම් රංගේ බණ්ඩාර.

ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…

ටිරාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානමින්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරයි. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ටිරාන්…

ආරක්ෂක ආංශික සභාවෙදි මහාචාර්ය රෝහාන් ගුණරත්නට රාවුෆ් හකිම් බැණ වදි.

පසුගිය දා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට පැමිණි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් දැඩි ලෙස බැණ වැදීමක්…

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයා හමුවෙයි

උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සදහා උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පසුගිය දා කථානායකවරයා හමුවු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. ඒ උගන්ඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ගරු…

පාර්ලිමේන්තු උණුසුම් වේ. නලින් බණ්ඩාර , වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේන් එලියට.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් හටගෙන ඇත. මූලාසනය…

සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු කොට ඇත. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්…

රනිල් _ සජිත් මේ මොහොතේ එක්ව කටයුතු කල යුතුයි _ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එකට එක්ව කටයුතු කලයුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි මන්ත්‍රීනිය මේ බව…

13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු සියළු දෙනා එක් විය යුතුයි _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ .

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…

රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් සොයන්න විශ්ව විද්‍යාල ආචාර්යවරු සූදානම්

රට බංකොලොත් කිරිමට වගකිව යුතු ආයතන හා පුද්ගලයින් නම් කිරිම සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයින්ගේ නම ලේඛනයක් පිළියෙළ කරන්නැයි විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්ට බංකොලොත්භාවයට පත්වීමේ හේතු…

You cannot copy content of this page