Tag: president

අස්වැසුම දෙවැනි වටයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය මාර්තු 22 දක්වා දීර්⁣ඝ කෙරේ – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි . මේ වන විට අයදුම්පත්…

රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ..

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . එම…

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි මන්ත්‍රී වරප්‍රසාදයි දෙකම උල්ලංඝනය කරා ඒ නිසා අපිට ඔහු ගැන තිබුණ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත් අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක…

ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බවත්…

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ජනපති හමුවෙයි …

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (24)…

ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය ජනපති හමුවෙයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. හමාස් සටන්කාමීන් විසින්…

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල්…

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන් නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරයි…

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල…

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දීමට තීරණය කර නැහැ _මාධ්‍ය අංශය

ජනාධිපති අපේක්ෂකයන්ට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහාය දීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළවු වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට හිටපු ජනපතිනියගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්…

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීතිරීති ගෙන එනවා – දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර…

You cannot copy content of this page