Tag: president

කොළඹට නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොටුව දුම්රියපොළට යාබදව….

ස්ථාන තුනක පිහිටි පිටකොටුව බස් නැවතුම් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සදහන්…

විදේශ ශ්‍රමිකයන්ට සියයට 8 සහන පොලියට ණය …..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා ” මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ” ජනගත කිරිම පෙරේදා (04) කම්කරු හා…

දුම් පරීක්ෂණය ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අවධානය

වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික පත් නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. වාහන විමෝචන පරීක්ෂණ හෙවත්…

2024 දී වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව…

ඩයනා ,සුජිත් සහ රෝහණට මසක් පාර්ලිමේන්තුව තහනම්……

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී සිදු වු සිද්ධියක් හේතුවෙන් අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේග මන්ත‍්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට නිර්දේශ ලබා දී තිබේ.…

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශ ණය කමිටුව තහවුරු කරයි. – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන…

සියලු දෙනා එක්ව ක්‍රිකට් ක්‍රිඩාව නැවත වතාවක් පිරිසිදු කරන්න අවශ්‍යයි _හරින් ප්‍රනාන්දු

නව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්‍යාලයෙද් දිවුරුම් දිම සිදු කරන ලදි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

දූෂණයට ඒරේහි වූ තමාට අමාත්‍ය ධූරය අහිමි කලා

දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටී. ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග…

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන්_ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථික අර්බුදයේදී විපක්ෂය ආණ්ඩුවට සහාය ලබා දුන්නා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයක් මුදවා ගැනීමට හැකිව තිබුණු බවත් රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල්…

අයවැය දෙවැනි වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මතයි…

දින අටක් තුල පැවති අයවැය පිළිබඳව විවාදයත් සමග පැවති ජන්ද විමසිමේදි 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව…

You cannot copy content of this page