Tag: president

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟාසිටුවිය හැකියි _ ජනපති රනිල් වික්‍රමසිංහ

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවාලිමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්…

ආර්ථික අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 2019 සිටි 2021 කාලය තුළ දී ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන් ජනතාවගේ…

රාජ්‍ය සේවක ජීවන වියදම් දිමනාව රුපියල් 10,000 කින් වැඩි කරයි..

2024 අයවැය දෙවන වර කියවීම ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12,00 ට පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ආරම්භ කරමින් රාජ්‍ය සේවකයින් සදහා ජිවන වියදම් දිමනාව රුපියල්…

*පාර්ලිමේන්තුවේ පක්ෂ අතර මත ගණනාවක් තිබෙන්න පුළුවන්. ඒත් අපි අද ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන…

අතුරු කමිටුවක් පත් කරන්න ජනාධිපතිවරයාගේන් අනුමැතියක් අවශ්‍ය නෑ _ රෝෂාන් රණසිංහ.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටියේ අතුරු කමිටුවක් දැමීමට ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන…

ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තිරණය සම්බන්ධයෙන් සොයා බැලිමට අමාත්‍ය අනුකමිටුවක් පත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති…

ඉන්දීයාවෙන් ඩොලර් මිලියන 15 ක් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඉන්දිය රජය විසින් ඩොලර් මිලියන 15 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී . ජනාධිපති රනිල්…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් …

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ. රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත්…

ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුවහොත් බිලියන 13 ක් විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුලුවන් .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…

ජනාධිපතිවරණය හා මහමැතිවරණය ලබන වසරේ පවත්වනවා _ජනාධිපති රනිල් වික්‍රමසිංහ

“ස්මාර්ට් රටක් ජයගමු 2048 ” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අද (21) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති…

You cannot copy content of this page