කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් -;ඇමැති ෂෙහාන් සේමසිංහ
ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටු වීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100…
