ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සාකච්ඡා කරයි.
ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මොරොක්කෝවේ දී සාකච්ඡා වට දෙකක් සිදු කර…
