ජනාධිපතිවරනයට බැසිල් රාජපක්ෂ ….
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා…
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා…
ඒලබෙන අය වැය ට සහයෝගය ලබාදීමට නම් වත්මන් රජය ජනතාව සහන ලබා දිමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි . පසුගියදා…
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ. රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත්…
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි . ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (ඔක්. 23) පෙරවරුවේ සිදුකළ කැබිනට් සංශෝධනයට අනුව සිදුකර ඇති අමාත්‍යවරු පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සිය අප්‍රසාදය ජනාධිපති රනිල්…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන…
You cannot copy content of this page