CCTV කැමරා නිරික්ශනයෙන් මාර්ග නීති කැඩූ රියදුරන් 4,048 ක් හඳුනා ගැනේ….
කොළඹ නගරය ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,048 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.…
කොළඹ නගරය ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,048 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.…
රජයේ සහ රජයේ අනුමත පාසල්හි 2025 වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයී.. ඒ අනුව 2025 පළමු පාසල්…
පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සලකන ඩුබායි හි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සමග කලක සිට සමීප සබඳතා…
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දෙන ලදි. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා,එම්.එස්.කේ.බී.විජේරත්න මහතාමේනකා විජේසුන්දර මහත්මිය සහ සම්පත්…
ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා නැවත වැලිකඩ සමාන්‍ය වාට්ටුව ඇතුලත් කිරිමට නිර්දේශ කරන ලදි. අදාල සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්…
ජපානයේ නව රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයන්ට වැඩි වශයෙන් ලබාදීමට නිල වශයෙන් ඊයේ (08දා) එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ජපාන තානාපති ඉසොමතා අකිඕ මහතා ඇතුළු…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය ඉවත් කරනු ඇත . හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි…
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරනය කර ඇත. ඒ…
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති අතර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (3) දිනයේ දී වාර්තාවේ. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299,13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය…
You cannot copy content of this page