පාර්ලිමේන්තු මන්ත්‍රීනි කොට්ටහච්චිට අපහස කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප…..
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත සැකකරු…
