තෛපොංගල් දිනයේ දි සුරාසැල් වැසේ…
තෛපොංගල් දිනය යෙදී තිබෙන ජනවාරි 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දැනුම්…
තෛපොංගල් දිනය යෙදී තිබෙන ජනවාරි 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දැනුම්…
ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමිම හේතුවෙන් එහි සේවකයන් ඉවත් කිරීමෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. ඔහු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස…
රජයේ රෝහල් සඳහා පසුගිය වසරේදී ගත් ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 13.14 ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන් හා නිෂ්පාදකවරුන් වෙත ගෙවිය යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම ඇතුළුව නිල විදෙස් සංචාරය නිමකර නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් මුදල් රාජ්‍ය…
විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි. විදුලි බිල අඩු කිරීම සම්බන්ධ…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය…
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරනයට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විමට තිරණය කිරිමත් සමග එක්සත් ජාතික පක්‍ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාව ආරම්භ කිරිමට කටයුතු කර ඇත . ඒ අනුව…
අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද…
රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්…
You cannot copy content of this page