උරුමය වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්…
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ…
