අනුර කුමාර ඇතුළු පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්
අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය,…
