අද ( ජුලි 31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත .
මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල සංශෝධනය කරන ලද බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි .
ඒ අනුව දැනට රුපියල් 328.00 වන ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 20.00 න් ඉහළ නංවා ඇති අතර
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2.00 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 10.00 කින් මිල අඩු කර ඇත.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලිටරය රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 10කින්ද ද මිල ඉහළ දමා ඇත.
