අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන බවත් එම ක්රමවේදයම අනුගමනය කරමින් මෙවර ද පරීක්ෂණ පවත්වන බව් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද, පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ ,
