2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව
මෙලෙස සිදු කරන ලද බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දි ඈත .
