ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නිදහස ජනතා සභාව විසින් එම තීරණය ඒකමතිකව ගෙන ඇති බවත් ඒ අනුව ඔහුට සහය දීමට සූදානම් ඕනෑම අයෙකු සමග සන්ධාන ගත වීමටද නිදහස ජනතා සභාව සූදානමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් ඒල්ලාවල මහතා කියා සිටි.

මේ පිළිබඳව ඉදිරියේදී විපක්ෂයේ සිටින කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page