රුසියාවට එරෙහිව යොදාගැනීමට අමෙරිකාව ලබාදුන් පොකුරු බෝම්බ භාවිතා කිරීම ආරම්භ කළ බවත් එය රුසියානු හමුදා සඳහා බලපෑමක් ඇති කරන බවද ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක ජෝන් කර්බි විසින් සදහන් කර ඇත.

දශක ගණනාවක් තිස්සේ විනාශකාරී ප්‍රතිඵල ගෙනදිය හැකි පොකුරු බෝම්බ අමෙරිකාව විසින් යුක්රේනයට ලබාදීම දැඩි ලෙස විවෙිචනයට ලක්වි ඇත .

මෙම තීරණය ඉතා දුෂ්කර එකක් වූ බවත් ඒ සඳහා සිය මිත්‍ර රාජ්‍යයන් වන එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල් විරුද්ධ වූ බවද අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page