අරගලයට සහභාගී වු ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම් වලට මුදල් ලැබුනේ කාගෙන්ද ?
අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළු දෙනාගේ ගිණුම්වලට මුදල් ලැබුනු ආකාරය පිලිබදව කඩිනමින් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනතා විමුක්ති…
