Month: July 2023

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ජුනී වන විට ඉටුවිය යුතු කාරනා 8 ක් තවත් ඉතිරියි._ වෙරිටේ රිසර්ව් ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුව රජය ජූනි මස අවසන් වන විට ඉටුකළ යුතු කාරනා 8 ක් මෙතෙක් ඉටුකර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 2023 ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය…

ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරිම අති සාර්ථකයි._ අමාත්‍ය ටිරාන් අලස්

විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්…

චීන කොමියුනිස්ට් නායකයා ශ්‍රී ලංකාවට.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ලබන මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන්…

ආසියානු මලල කිඩා උලෙළේ දි ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් තරුෂි කරුණාරත්නගෙන්.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන තරගයේන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය. විනාඩි 2 යි තත්පර 0.66…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට දයාසිරි ජයසේකර සුදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි . පක්‍ෂයේ බහුතරය තම නායකත්වය ඉල්ලා සිටින්නේ නම් හා පක්ෂ…

කෙහෙළියට එරෙහිව විශ්වාස භංගයක්.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු…

මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් රජය ගොවීන්ට නොමිලේ ලබාදීමට යයි.

එළඹෙන මහ කන්නයේදී රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ලබා දීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා…

ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් වැසි.

බස්නාහිර,වයඹ සහ සබරගමුව සහ පළාත්වලට සහ ගාල්ල ,මාතර මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් අද (ජූලි 16) වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර…

ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් භාවිතයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එකඟතාවක්.

ඇමෙරිකන් ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඉංදියාව ඇති කරගෙන ඇත . ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමිර්…

විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා ආරම්භ වේ.

ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන පමණක් ආනයන කිරීම සඳහා ආනයන සිමාවන් ලිහිල් කිරීමට හැකියාවක් ඇත්දැයි මේ වන විට රජය සාකච්ඡා කරමින් සිටි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති…

You cannot copy content of this page