5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම අයදුම්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තිරනය කර ඇත .
ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ලබන මස පළමු වනදා දක්වා ලබා දි ඇති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk.
වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
එමෙන්ම එහි නිල ජංගම දුරකථන යෙදුම වන ඩී.ඕ.ඊ DOE වෙත පිවිස මාර්ගගත අයදුම්පත් ලබා ගත හැක.
