ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) ප්‍රකාශ කල විනිමය අනුපාතය අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.80ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.63ක් දක්වා පහළ ගොස් ඇත .

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වේ

මහජන බැංකුව – රු. 317.80 – රු. 329.63

සම්පත් බැංකුව – රු. 317.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 315.70 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව – රු. 320.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. – රු.318.00 – රු. 330.00

එන්.ඩී.බී. – රු. 314.50 – රු. 329.50

අමානා බැංකුව – රු. 320.50 – රු.328.50

ලංකා බැංකුව – රු.319.00 – රු. 329.30

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page