හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීමට කටයුතු කර ඇත .

මේ අනුව මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතු බව හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සදහන් කරයි .

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු සමාජ මාධය තුළ විශාල පිරිසක් භාවිතා කරනු ලබන බව ජංගම දුරකථන යෙදවුමකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page