ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය මේ වන විට අවධානය යොමු කර ඇත.

කුකුළුමස් කර්මාන්ත කරුවන් සමඟ අවසන් සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව අවසන් තිරණයකට ආ යුතු බවත් ඉන් අනතුරුව ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි

මෙ වන විට කුකුල් මස් ව්‍යාපාරිකයන් අධික ලාභයක් ලබමින් කුකුල් මස් අලෙවි කරන අතර එය රුපියල් 850 ක මුදලකට අලෙවි කිරීමට හැකියාව ඇති බවත් කර්මාන්තකරුවන් එම සහනය ජනතාවට ලබා නොදෙන බවත් ඔහු චෝදනා කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page