මෙම වසරේ ජනවාරි සිට ජූලි මස අවසානය දක්වා ඩොලර් මිලියන 211 ක එළවළු ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

එළවළු කාණ්ඩයට බී ළූණු, අර්තාපල් සහ අනිකුත් එළවළු වර්ග ඇතුළත් බව එම නිවේදනයේ මහ බැංකුව සදහන් කර ඇත .

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ඒම කාලය වන විට ඩොලර් මිලියන 18 ක පමණ වැඩි විමක් ලෙස සදහන් කල හැක.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page