ලිට්රෝ ගෑස් මිල අද (සැප් 4):මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව සමාගම පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3127/= ක් වේ.

කිලෝග්රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1256/= කි

කිලෝ ග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 26 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587 /=:කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page