එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ඔක්තෝම්බර් මස 21 වන දින පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තිරනය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි .
සැප්තැම්බර් 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ සම්මේලනය කල් දැමීමට හේතු වී ඇත්තේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය බව මහ ලේකම්වරයා කියා සිටියා.
ඒ අනුව ලබන මාසයේ 21 වන දින දක්වා සමුලුව කල් දැමීමට පියවර ගෙන ඇති බව සදහන් කර.
