ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තු තවදුරටත් පහළ දමා තිබේ.
මෙරට පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා අවම මට්ටමක පසුබිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මේ වන විට ටිකට් පතක මිල රුපියල් 500 ක් දක්වා පහල ට වැටී ඇති බව වාර්තා වේ.
