ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු 21 ක විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ඇත
2023 ආසියානු කුසලාන සුපිරි 4 කාණ්ඩයේ අටවෙනි තරගය ලෙස අද පැවති බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයෙ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.
ඒ අනුව පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවි ලකුණු 257 ලබාගැනීමට සමත් විය.( සදිර සමරවික්‍රම ලකුණු 93, කුසල් මෙන්ඩිස් 50, පැතුම් නිශ්ශංක 40 )
පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් මහමුද් සහ අහමඩ් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූවා
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 තුලදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 236 ක් පමණි.((තුවයිඩ් හරිඩි 82)
පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ, දසුන් ශානක, මතීෂ පතිරණ, කඩුළු 3 බැගින් ලබා ගනු ලැබුවා.
