නව කොව්ඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය.
එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ අනුව එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි .
ඒ සදහා බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.
