මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්එහි ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙසයි.

සුප්‍රකට සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැරකේෂ් නගරයට ඊසාන දෙසින් භූ කම්පනය හටගෙන තිබුණි.

අද අලුයම හටගත් භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව රොයිටර් පුවත් සේවය පවසයි.

කෙසේවෙතත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පනයෙන් පුද්ගලයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page