තලෙයි මන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදි පෞද්ගලික බස් රථයක් දුම්රියේ ගැටිමෙන් නව හැවිරිදි පාසල් සිසුවෙක් මිය යයි.
තවත් 25 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.
අනතුර සිදුවන අවස්ථාවේ පාසල් සිසුන් 13 දෙනෙකු ඇතුඵ් 30 දෙනෙක් බස් රථයේ ව අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි පොලිසිය බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇත.
