කොළඹ 8 උද්‍යාන මාවතේ පිහිටි මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඊයේ උදෑසන ඒම පක්ෂයේ නව නායක දිලිත් ජයවීර මහතා අතින් විවෘත විය.

නව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගනිමින් තමන් පක්ෂය ඉදිරියට ගෙන යන බවත් මෙය ශ්‍රී ලාංකිය දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පැවති රික්තකය පිරවිම් පිණිස ගෙන යන වැඩපිළිවෙළක් මිස කෙටි කාලින මැතිවරණ ඉලක්ක කරමින් සිදුකරන ලද්දක් නොවන බවද සදහන් කර සිටියා .

ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ලෙස කටයුතු කරන දිලිත් ජයවීර මෙ වන විට පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීන සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව සදහන්

ඉහත සදහන් එම පක්ෂයේ මන්ත්‍රීවරු ඒම පක්ෂය හා එක් වන්නේ කවදාදැයි මෙතෙක් තීරණයක් කර නැති අතර ඉදිරි මැතිවරණයක් ආසන්නයේදී බොහෝදුරට මෙම පියවර ගනු ඇති බවද වාර්තා වේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page