ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට ඒම රට වලින් වහාම පිටවන ලෙස ඊශ්රායල රජය අනතුරු ඇඟවීම් කර ඇත .
ඊශ්රායලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සදහන් .
ඊජිප්තුවේ හා ජෝර්දානයේ පලස්තීන හිතවාදීන් මේ වන විට ඊශ්රායලයට ඒරෙහිව වීරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
