නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ.
ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඈත . මියයන විට 71 වියේ පසු වූ ඇය දෙස් විදෙස් සුපතල නර්තන රැජිණියක් ලෙස විරුදාවලිය ලත් කලා කීර්ති…
ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඈත . මියයන විට 71 වියේ පසු වූ ඇය දෙස් විදෙස් සුපතල නර්තන රැජිණියක් ලෙස විරුදාවලිය ලත් කලා කීර්ති…
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක ප්‍රමාණයක්…
අයහපත් කාලගුණය හා පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. වර්ෂා ජලයත් සමග ප්‍රධාන මාර්ගයේ මඩ පතිතවිම නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන…
ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට ඒම රට වලින් වහාම පිටවන ලෙස ඊශ්‍රායල රජය අනතුරු ඇඟවීම් කර ඇත . ඊශ්‍රායලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න…
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අද අභාවප්‍රාප්ත වී ඇත . කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වි ඇති අතර ඒ…
“ස්මාර්ට් රටක් ජයගමු 2048 ” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අද (21) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති…
විදුලි ගාස්තු ඉහළ නංවීම හැර ආණ්ඩුවට වෙනත් දැක්මක් නැති බව විදුලි ගාස්තු වැඩි කිරිම පිළිබඳව අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කර සිටියා. අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට…
නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි ඒ අනුව, පාකිස්තානයේ නව ශ්‍රී…
මහ කන්නයේ අක්කර 40,000 කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි . ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනේ…
ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ෂී…
You cannot copy content of this page