ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ.

තමන්ට ජීවිත තර්ජන ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද දැනුම් දීමක් මත මෙසේ ආරක්ෂාව ලබා දීමට තිරණය කර ඇති බව සදහන් …

ඔහුට දැනටමත් සිටින නිලධාරින් ප්‍රමාණයට අමතරව මෙම නිලධාරීන් තිදෙනා අනුයුක්ත කර ඇත. ඒ අනුව මේ වන විට ඇමතිවරයාට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දස දෙනකුගේ ආරක්ෂාව හිමිව ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page