උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි සදහන් කර සිටී.

ඒ අනුව වර්ෂ 1985 හෝ ඊට පෙර භුක්ති විඳින ලද ඉඩම් වන සංරක්ෂණයට අයත් කැළෑ හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ ලෙස මේ වන විට ගැසට් කර තිබුනද ඉදිරියේදී අදාළ ප්‍රදේශවල සිටි පිරිසට එය පවරාදීමට නියමිත බව අමාත්‍යවරිය පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page